ඔබට අන්තර්ජාලය ගැන නම් හදුන්වා දීමට අවශ්‍ය වන්නේ නැත. මොකද මේ වනවිටත් ඔබ අන්තර්ජාලය භාවිතා කර මෙම පිටුව වෙත පිවිස ඇති බැවිණි. හොදයි...... මම මුලින්ම හදුන්වා දෙන්නම්  අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙන ඔබට මේ සදහා අවශ්‍යවන මූලිකම සුදුසුකම් මොනවාද කියලා............
        01). පරිගණකයක්
        ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවානම් ඒ සදහා පරිගණකය පමණක් භාවිතා කරන ලෙසට  මම යෝජනා කරනවා. හේතුව ඔබගේ ගිණුම් සහ මුදල් වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා එය ගොඩාක් ප්‍රයෝජනවත් වේවී... අද වර්තමාණයේ භාවිතා වන සමහර දුරකථන හරහාත්
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කළ හැකියි. එහෙම උපයන අයත් ඉන්නවා........

        02). G-Mail Account එකක්
        G-mail අකවුන්ට් එකක් අවශ්‍යවන හේතුව වන්නේ අන්තර්ජාලයේ පණිවිඩ හුවමාරු කරගැනීමට ඇති හොදම ක්‍රමයක් වන නිසා මෙන්ම ගෙවීම් සිදු කරන්නේ  G-mail ලිපිනයන්  හරහා වීමයි. ඔබට ජීමේල් අකවුන්ට් එකක් නොමැතිනම් මෙතනින් ගිහින් ජීමේල් අකවුන්ට් එකක් සාදාගන්න. click here:-  www.gmail.com


        03). අන්තර්ජාල බැන්කු ගිණුමක්
        ඔබට ජාත්‍යන්තරව පිලිගත් බැංකු ගිණුමක් සාදාගැනීමට සිදු වේ. දැනට ජාත්‍යන්තරව පිළිගත්, ශ්‍රී ලංකාවට සහය වන බැංකු ගිණුමක් වෙනවා නම් වඩාත් හොඳයි. ජාත්‍යන්තරව  පිලිගත් බැංකු ගිණුම් පිලිබද විස්තර මෙතනින් ගිහින් බලන්න.  අන්තර්ජාල බැංකු 

 
මූලික වශයෙන් නම් අවශ්‍ය වෙන්නේ ඔය ටික තමයි................ 
 ඔයාගේ උත්සාහය මත ඔයාට සීමාවක් නැති ආදායමකට යන්න පුලුවන්..මේ දාලා තියෙන දේවල් හොඳින් කියවන්න කියලා ඉල්ලා සිටිනවා....  වැඩි විස්තර දැනගන්න  
සුපිරි කොල්ලා මිලාන්ගේ පිටුවෙන්..........

ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය.. 
මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්.... 






























No comments:

Post a Comment