ඔයා කැමතිද ඇඩ්වටයිස් කරන ගමන් සල්ලි හොයන්න.....? ඔයා වැඩ කරන ඊ මනී සයිට් වලට රෙෆරල්ස්ලා වැඩි කරගන්න ........Revshare , PTC , වගේ සයිට් වලට ඩිරෙක්ට් රෙෆරල්ස්ලා නොමිලේම හොයාගන්න කැමතිද....?ඔයාගේ බ්ලොග් සයිට් , වෙබ් සයිට් , ඕනම සයිට් එකකට නොමිලේම ට්‍රැෆික් වැඩි කරගන්න කැමතිද.......මේ හැමදෙයක්ම නොමිලේම ඇඩ්වර්ටයිස් කරන්න කැමතිද...?එහෙනම් මෙන්න නියම සයිට් එකක් ........
මේ බලන්න මගේ ක්‍රෙඩිට් {credits} ප්‍රමාණය.....
01 සම්පූර්ණ වෙබ් සයිට් පේජ් එකක් ඇඩ්වර්ටයිස් කරන්න පුලුවන් ක්‍රෙඩිට්
02 බැනර් ඇඩ්ස් වලට ලැබෙන ක්‍රෙඩිට්
03 text ඇඩ්ස් වලට ලැබෙන ක්‍රෙඩිට්
සාමාන්‍යයෙන් අනිත් සයිට්වල ඇඩ්වර්ටයිස් කරනවානම් සල්ලි දීලා ඇඩ් ක්‍රෙඩිට් ගන්න ඕන............
මේ සයිට් එකෙත් ඔයා කැමති නම් සල්ලි දීලා ක්‍රෙඩිට් ගන්න පුලුවන්......... එහෙම ඕනේ නෑ........නොමිලේම ක්‍රෙඩිට් ගන්න පුලුවන්.......... කරන්න තියෙන්නේ ඇඩ්ස් සර්ෆ් කරන්න.................
මේ සයිට් එකෙත් ඔයා කැමති නම් සල්ලි දීලා ක්‍රෙඩිට් ගන්න පුලුවන්......... එහෙම ඕනේ නෑ........නොමිලේම ක්‍රෙඩිට් ගන්න පුලුවන්.......... කරන්න තියෙන්නේ ඇඩ්ස් සර්ෆ් කරන්න.................
පැහැදිලිවම කියලා දෙන්නම්.. ...........
සයිට් එකේ නම :- http://www.socialsurf4u.com
Admin:- 

2011 ඉදලා මේ වෙනතුරු සයිට් එක ගෙවීම් කරනවා.. සාමාජිකයන් 28,000 කට අධික ප්‍රමාණයක් ඉන්නවා...
හරි ලේසියි
රෙජිස්ටර් වෙන්න මෙතනින් {sign up} http://www.socialsurf4u.com
- Step 1: ඔයාගේ සෙටින්ස් වල මිස් වෙන හැම තොරතුරක්ම සම්පූර්ණ කරන්න.
- Step 2: profile page එක සම්පූර්ණ කරන්න.
- Step 3: ඔයා අලුත් සාමාජිකයෙක් නම් අනිවාර්‍යයෙන් FAQs කියවන්න.
- Step 4: සර්ෆ් කරන්න පටන් ගන්න.
Click Here To Start Advertising! කියන බොත්තම ක්ලික් කරන්න...
පහළ පොටෝ එකේ නම්බර් කරලා තියෙන විදියට
01 ඔයා මේ සයිට් එකට භාවිතා කරන්න කැමති නමක් දෙන්න.... නමේ කොටසක් උනත් කමක් නෑ.....
02 නමේ මුල් කොටස ටයිප් කරන්න ...
03 ඊ මේල් හරි ජී මේල් හරි තියෙන මේල් ඇඩ්‍රස් එකක් දෙන්න.....
04 සයිට් එකට භාවිතා කරන්න කැමති පාස්වඩ් එකක් දෙන්න....... මතක තියාගන්න...
05 මෙතන සටහන් වන ඉලක්කම නෙවෙයි.... ඔයා රෙජිස්ටර් වෙනකොට ඔතන පෙන්වන ඉලක්කම ඉස්සරහින් තියෙන කොටුවේ ටයිප් කරන්න....
06 හරි ලකුණක් වැටෙන්න ක්ලික් කරන්න...
07 register now! ක්ලික් කරන්න....
දැන් ඔයාගේ ඊමේල් එකට මැසේජ් එකක් එයි ... අකවුන්ට් එක වෙරිෆයි කරන්න කියලා..........
ඊට පස්සේ ඔය ලින්ක් එකෙන් ගිහින් ඇක්ටිව් ක්ලික් කරලා අකවුන්ට් එක වෙරිෆයි කරගන්න.......
හරි.......... දැන් වැඩ කරන්නේ කොහොමද කියලා බලමූ.........
සයිට් එකේ හෝම් පේජ් එකට එන්න.........
member login ක්ලික් කරන්න...
රෙජිස්ටර් වෙනකොට දුන්නූ ඊමේල් එකයි , පාස්වඩ් එකයි දීලා sign in ක්ලික් කරන්න....
හරි.................. දැන් පහළ තියෙනවා වගේ පේජ් එකක් ඔයාට ලැබෙයි..........
නම්බර් කරලා තියෙන විදියට පැහදිලි කරලා දෙන්නම් ...........
01 මෙතන තමයි වැදගත්ම පොයින්ට් එක...... මේ බොත්තම ක්ලික් කරලා ගිහිල්ලා තමයි ඇඩ්ස් සර්ෆ් කරන්න තියෙන්නේ......... ඇඩ්ස් සර්ෆ් කරන ගානට තමයි ක්‍රෙඩිට් ලැබෙන්නේ...........
02 ඔයාගේ තියෙන Revshare sites , PTC sites , web sites blog sites වගේ ඔයාගේ ඕනම සයිට් එකක් ඇඩ්වර්ටයිස් කරන්න පුලුවන්............ මෙතනින් ගිහින් තමයි ඒක කරන්න තියෙන්නේ............
03 ඔයාට එන මැසේජ් මෙතනින් බලන්න පුලුවන්......... යාලුවෝ ඇති කරගන්න පුලුවන්.......... ජයග්‍රහණ එහෙම මැසෙජ් හරහා ඔයාට දැනුම් දෙනවා...........
04 ඔයාට ඉලක්ක සම්පූර්ණ කරන්න පුලුවන්........... ඇඩ්ස් සර්ෆ් කරනකොට නිකන්ම ඒ ඉලක්ක සම්පූර්ණ වෙනවා.....
05 මේක ගොඩාක් වැදගත් ....... ඔයා දවසට ඇඩ්ස් 50 කට වඩා සර්ෆ් කලොත් ඔයාට rewards{තෑගි }ලැබෙනවා............. තෑගි ලෙස ලැබෙන්නේ ක්‍රෙඩිට්, සල්ලි වගේ ඒවා.............අවම තෑගි ලබාගැනීමේ අවස්ථාව තමයි 50.......... ඊට වඩා සර්ෆ් කලා කියන්නේ දිනුම් අවස්ථා වැඩියි............
06 මේකනම් නියමයි ........... ඔයා තනියම ඇඩ්ස් සර්ෆ් කරන්න ඕනේ නෑ........ ඔයාට තනියම ඇඩ්ස් සර්ෆ් කරන්න බෑ වගේ හිතෙනවානම් බඩී කෙනෙක් සෙට් කරගන්න පුලුවන් මේ හරහා,.......... එයත් එක්ක චැට් එකක් උනත් දාගෙන ඇඩ්ස් සර්ෆ් කරන්න පුලුවන්.. ..........
07 මෙ හරහා ඔයාට කණ්ඩායමකට සෙට් වෙන්න පුලුවන්............ හොඳම කණ්ඩායමට සෑම සතියකම අවසානයේ ක්‍රෙඩිට් ලැබෙනවා........තෑගි විදියට තමයි ලැබෙන්නේ........
08 කැමතිනම් මෙතනින් ගිහින් සල්ලි දීලා ක්‍රෙඩිට් ගන්න පුලුවන්.........
09 ඔයා කැමතිනම් අකවුන්ට් එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්............
මූලික වශයෙන් සයිට් එකේ dashboard එක තමයි හදුනා ගත්තේ.........
දැන් අපි බලමු වැඩ කරලා ක්‍රෙඩිට් හොයන්නේ කොහොමද කියලා..........
{ඔයාට පුලුවන් ඕනම ක්‍රෙඩිට් වර්ගයක් දිනාගන්න විවිධ තරඟ හරහා...... }
- websites credits
- Banners ads credits
- Text ads credits
- Featured sites credits
- Earn surf money
කොහොමද අපි ක්‍රෙඩිට් උපයන්නේ ?
{වැඩ කරන ගමන් සාමාජිකයන් සමඟ සාකච්චා කිරීමේ අවස්ථාව මේ සයිට් එකේ තියෙනවා .... {ඔන්ලයින් චැට් }
උඩ නම්බර් කරලා දාලා තියෙන පොටෝ එකේ අංක එකෙන් කියලා තියෙන Start Surf කියන බොත්තම ක්ලික් කලාම මේ වගේ පේජ් එකක් ඒවී........... තත්පර අඩුවෙමින් තියේවී..............ඒක ඉවර වෙනකම් ඉන්න.............
ඊට පස්සේ පහලින් තියෙනවා වගේ රූප ටිකක් වැටේවී...............ඒකෙන් සමාන රූප දෙකක් තියේවී........... එයින් එකක් ක්ලික් කරන්න........... එතකොට ඊලඟ පිටුවට යනවා............. අන්න ඒ විදියට ඇඩ්ස් සර්ෆ් කරන්න තියෙන්නේ..........
හරි........... ඔය විදියට ඇඩ්ස් සර්ෆ් කලාම ක්‍රෙඩිට් ලැබෙනවා........ මෙහෙම ඇඩ්ස් සර්ෆ් කරන අතරේ විවිධ ගේම්ස් තියෙනවා..... ඒවා play කරලා අමතර ක්‍රෙඩිට් හම්බකරගන්න පුලුවන්...............
හරි.......... මේකේ තියෙන ගේම්ස් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.............. මොකද මේ ගේම්ස් හරහා විශාල ක්‍රෙඩිට් ප්‍රමාණයක් ලබා ගත හැකියි..............
Dashboad එකේ team surfing කියන එකට ගිහින් team Gems කියන එකට ගිහින් .. මැණික් සේරම ලැබිලා තියෙනවා නම් claim කරන්න..........
හරි............... ඒ කතා කලේ ක්‍රෙඩිට් ගැන විස්තරයි..................
දැන් තමයි හොඳම හරිය..............
ඔයා සර්ෆ් කරලා , ගේම්ස් ගහලා , හොයා ගත්ත ක්‍රෙඩිට් වියදම් කරලා ඔයාගේ සයිට් එකට ට්‍රැෆික් එක වැඩි කරගන්න, ඊ මනී සයිට් වලට රෙෆරල්ස්ලා වැඩි කරගන්න , තමයි ලෑස්ති වෙන්නේ..........
මුලින්ම Dashboard එකට යන්න............ ඒකේ Advertise කියන එක ක්ලික් කරන්න.......... එතකොට ඔයාට පහල තියෙන විදියට ලැබෙයි..............
ඒකෙන් පළවෙනි එක Websites කියන එක ගැන බලමු.........
websites කියන එක ක්ලික් කරන්න.. ... ඊට පස්සේ පහලින් දාලා තියෙන විදියට පේජ් එකක් එයි......... ඒකෙන් Add site ක්ලික් කරන්න............
ඊට පස්සේ ඔයාට පහල තියෙනවා වගේ පේජ් එකක් ඒවී......... ඒකේ URL කියන තැනට ඔයාගේ වෙබ් සයිට් , බ්ලොග් සයිට් , PTC site වල රෙෆරල් ලින්ක් , Revshare site වල රෙෆරල් ලින්ක් , එකක් දාන්න පුලුවන්................. දාලා හරි ලකුණ වැටෙන්න ක්ලික් කරන්න........... ඊට පස්සේ Add this site ක්ලික් කරන්න............
Pick-a-Block Game
ඔයා ඇඩ්ස් සර්ෆ් කරගෙන යනකොට මේ වගේ බ්ලොක් එකක් හමුවේවී......... ඔයාට මුදල් ත්‍යාග දිනාගැනීමට හැකියි Pic-a-Block Game එක හරහා... ඒ විතරක් නෙවෙයි ඕනම වර්ගයේ ක්‍රෙඩිට් දිනාගැනීමටත් හැකියාව තියෙනවා.... ඔයාට ක්‍රෙඩිට් වියදම් කරලා ඔය කොටු තමන්ගේ කරගන්න පුලුවන්....... ඔය පෙනෙන පොටො එකේ කොටුවක් ක්ලික් කරන්න......... ඊට පස්සේ ක්‍රෙඩිට් වලින් ගෙවන්න කියනවා....... ok කලාම ඔයාට අයිතියි ඒ කොටුව........ ඒ වගේ 5 ක් ගන්න පුලුවන්......... ඔයා දිනුවොත් ඔයාට වියදම් කල ක්‍රෙඩිට් වගේ තුන් , හතර ගුණයක් ක්‍රෙඩිට් , සල්ලි {මුදල් වලින් ගන්න බෑ.. ක්‍රෙඩිට් විතරයි ..හැබැයි සල්ලි තෑගි විදියට සමහර වෙලාවට .ලැබෙනවා. }ලැබෙනවා............. බ්ලොක් ගත්ත අයගේ ප්‍රොෆයිල් පොටෝ තමයි පේන්න තියෙන්නේ.......
Treasure Hunt
මේකත් එක ගේම් එකක්......... ඔයා ඇඩ්ස් සර්ෆ් කරගෙන යනකොට පහල තියෙනවා වගේ පිටුවක් එයි............ මේ තරගය හරහාත් ඔයාට මුදල් ත්‍යාග දිනාගැනීමට හැකියි. Treasure Hunt game එක හරහා... ඒ විතරක් නෙවෙයි ඕනම වර්ගයේ ක්‍රෙඩිට් දිනාගැනීමටත් හැකියාව තියෙනවා...
Surfing Reward
ඔයා දවසට සර්ෆ් කරන ඇඩ් ප්‍රමාණය මත තෑගි අවස්ථා ලැබෙනවා.... පටන් ගන්නේ අවමය 50න්... පනහක් සර්ෆ් කලාම අවස්ථාවක් හිමියි.. 100 ක් සර්ෆ් කලාම තවත් අවස්ථාවක්....... ඒ විදියට දවසට 1500ක් දක්වා ඇඩ්ස් සර්ෆ් කරන්න පුලුවන්.... මේ ආකාරයට සර්ෆ් කරන ප්‍රමානය වැඩිවීම මත ලැබෙන අවස්ථා ගනන වැඩියි.. මේ හරහාත් මුදල් ත්‍යාග දිනාගත හැකියි ... ඒ විතරක් නෙවෙයි ඕනම වර්ගයේ ක්‍රෙඩිට් දිනාගැනීමටත් හැකියාව තියෙනවා...විශේෂයෙන් මතක තියා ගන්න....... ඔයා දවසට සර්ෆ් කරලා ලබාගන්න Reward උපරිම level එකේ Reward එක ගන්න........ පහල පොටෝ එකේ හැටියටනම් Level 2 තමයි උපරිම............ තව සර්ෆ් කරලා තිබුනා නම් ඊට වඩා level එකේ Reward එකක් ගන්න තිබුණා.........සර්ෆ් කරලා අවසානයේ Dashboard එකේ Daily surf Reward කියන එකට යන්න........... ඒකට ගිහින් Reward එක claime කරන්න පුලුවන්.............
Team Surfing
මුලින්ම Dashboard එකට ගිහිල්ලා team surfing කියන එකට ගිහිල්ලා මුල් පෙල ඉන්න team එකකට සෙට් වෙන්න.......... කණ්ඩායම් වශයෙන් ඇඩ්ස් සර්ෆ් කිරීමේ හැකියාව තියෙනවා... මේ හරහා සතිය අවසානයේ හොදම කන්ඩායම් 3ට ඇඩ්ස් ක්‍රෙඩිට්, බැනර් ක්‍රෙඩිට්ස්, ටෙක්ස් ක්‍රෙඩිට්, මුදල් ත්‍යාග ආදිය ලැබෙනවා...කරන්න තියෙන්නේ ඔය තියෙන ගුහා දෙකෙන් එකක Search this cave කියන බොත්තමක් ක්ලික් කරන්න........ එතකොට මැණික් ලැබෙනවා,,, ඔක්කොම මැණික් වර්ග 6ක් ලැබෙනවා.......... ඒවා සේරම එකතු කර ගන්න.... ........ඊට පස්සේ ඒ මැණික් වලින් ලැබෙන පොයින් කණ්ඩායමට දෙන්න.......... ඒ හරහා කණ්ඩායම උඩට එනවා... ඇඩ්ස් 25 ක් සර්ෆ් කලාම පතලක් සෙට් වෙනවා........... 25න් 25ට තමයි පතල් සෙට් වෙන්නේ........... ඒ ඒ ගානට මැණික් හොයන්න පුලුවන්............

හොඳම කණ්ඩායම් තුනට ලැබෙන තෑගි විස්තර තමයි මේ.......කණ්ඩායමේ එක් කෙනෙකුට ලැබෙන දේවල් ... ඒ වගේ කණ්ඩායමේ හැමෝටම ලැබෙනවා.....
| Place | Cash | Zubees | Credits | Banner Impressions | Text Impressions |
|---|---|---|---|---|---|
| 1 | $0.00 | 0 | 2000 | 3000 | 3000 |
| 2 | $0.00 | 0 | 500 | 2000 | 2000 |
| 3 | $0.00 | 0 | 250 | 1000 | 1000 |
හරි............... ඒ කතා කලේ ක්‍රෙඩිට් ගැන විස්තරයි..................
දැන් තමයි හොඳම හරිය..............
ඔයා සර්ෆ් කරලා , ගේම්ස් ගහලා , හොයා ගත්ත ක්‍රෙඩිට් වියදම් කරලා ඔයාගේ සයිට් එකට ට්‍රැෆික් එක වැඩි කරගන්න, ඊ මනී සයිට් වලට රෙෆරල්ස්ලා වැඩි කරගන්න , තමයි ලෑස්ති වෙන්නේ..........
මුලින්ම Dashboard එකට යන්න............ ඒකේ Advertise කියන එක ක්ලික් කරන්න.......... එතකොට ඔයාට පහල තියෙන විදියට ලැබෙයි..............
ඒකෙන් පළවෙනි එක Websites කියන එක ගැන බලමු.........
websites කියන එක ක්ලික් කරන්න.. ... ඊට පස්සේ පහලින් දාලා තියෙන විදියට පේජ් එකක් එයි......... ඒකෙන් Add site ක්ලික් කරන්න............
ඊට පස්සේ ඔයාට පහල තියෙනවා වගේ පේජ් එකක් ඒවී......... ඒකේ URL කියන තැනට ඔයාගේ වෙබ් සයිට් , බ්ලොග් සයිට් , PTC site වල රෙෆරල් ලින්ක් , Revshare site වල රෙෆරල් ලින්ක් , එකක් දාන්න පුලුවන්................. දාලා හරි ලකුණ වැටෙන්න ක්ලික් කරන්න........... ඊට පස්සේ Add this site ක්ලික් කරන්න............
දැන් ඔයාට ඔයා දීපූ ලින්ක් එකට අදාල සයිට් එක පහත තියෙන ආකාරයට දිස්වේවී.............ඊතලයෙන් පෙන්වලා තියෙන එක ක්ලික් කරන්න...........
හරි............. දැන් පහල පොටෝ එකේ තියෙන ආකාරයට කරන්න............
මම ක්‍රෙඩිට් ඇඩ් කලේ 15යි ............... ඒක ඇඩ් වෙලා...........
හරි............. websites , referrals links ඇඩ් කරන්නේ ඔය විදියට තමයි............
ඒ විදියටම Banner Ads , Text Ads , Featured site හරහාත් ඔයාට රෙෆරල් ලින්ක් , වෙබ් සයිට් , බ්ලොග් සයිට් , ඇඩ් කරන්න පුලුවන්...............
පහලින් දාලා තියෙන පොටෝ බලන්න ............. ඔයාට වැදගත් වේවී................
හරි දැනට නම් එච්චරයි................... වැඩි විස්තර දැනගන්න.......
ඔයාලා මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ...
කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න
පුලුවන්....
එතකොට පහත තියෙන විදියට ඔයාගේ සයිට් එක ඇඩ් වෙලා තියේවී............
මම ක්‍රෙඩිට් ඇඩ් කලේ 15යි ............... ඒක ඇඩ් වෙලා...........
හරි............. websites , referrals links ඇඩ් කරන්නේ ඔය විදියට තමයි............
ඒ විදියටම Banner Ads , Text Ads , Featured site හරහාත් ඔයාට රෙෆරල් ලින්ක් , වෙබ් සයිට් , බ්ලොග් සයිට් , ඇඩ් කරන්න පුලුවන්...............
පහලින් දාලා තියෙන පොටෝ බලන්න ............. ඔයාට වැදගත් වේවී................
හරි දැනට නම් එච්චරයි................... වැඩි විස්තර දැනගන්න.......
ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය..

No comments:
Post a Comment