ආයෝජනය නොකර මුදල් උපයන්න{මුදල් අනවශ්‍යයි....}

ආයෝජනය නොකර මුදල් උපයන්න{මුදල් අනවශ්‍යයි.}
{විශේෂයෙන් මතක තියා ගන්න......... මේ ඊ මනී ෆීල්ඩ් එකේ වෙබ් සයිට් වල වැඩ කරනවා නම් ඒ සයිට්වල රෙජිස්ටර් වෙන්න ඕනේ........ ඊට පස්සේ ඒ සයිට් එකට ලොග් වෙන්න ඕන....හරියට  ඔයා ෆේස්බුක් එකට ලොග් වෙනවා වගේ........ ඊට පස්සේ තමයි වැඩ කරන්න තියෙන්නේ..... එතකොට තමයි සල්ලි ගෙවන්නේ....... ඒවා ලැබෙන්නේ අපි හදාගත්ත , එහෙමත් නැත්නම් අපි රෙජිස්ටර් වුණු සයිට් එකට..... ඒවා අපි ඔන්ලයින් බැංකු ගිනුමකට මාරු කර ගන්න ඕන. ඔන්ලයින් බැංකු ගිනුම් ආරක්ෂා සහිතයි.... ඒවා අපි භාවිතා කරන සාමාන්‍ය බැංකු ගිණුම් වගේම තමයි......විශේෂත්වය වෙන්නේ ජාත්‍යන්තරව පිළිගන්නවා.මෙතනින් ගිහින් බලන්න අන්තර්ජාල බැංකු   ... ......... හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙන්නම්....  }
අපි කවුරුත් කැමතියි සල්ලි වියදම් නොකර සල්ලි හොයන්න පුලුවන් නම්..... එහෙම නේද....? එහෙම ක්‍රමත් මේ ඊ මනී ෆීල්ඩ් එකේ තියෙනවා....... ක්‍රම රාශියක් තියෙනවා....... එකින් එක පැහැදිලිව කියන්නම්........ 

හැබැයි මතක තියාගන්න....... ආයෝජනය නොකර මුදල් උපයනවා නම් ටිකක් කල් යනවා මුදල් ටිකක් හොයාගන්න.... ඒත් ප්‍රශ්නයක් නෑ........ ඒවා සුරක්ෂිතයි.............අවදානමක් නැහැනේ....... ටික කාලෙකින් හරි ගොඩ යන්න පුලුවන්........ එක දවසින් කෝටිපතියෝ වෙන්න නෙවෙයි.... අමතර කීයක් හරි ආදායමක් හොයාගන්න තමයි තමයි මේ උත්සාහය .............  ඔයාගේ දක්ෂතාවය මත...කාලයක් යනකොට ඔයාගේ දක්ෂතාවයන් වැඩි වෙනවා.... අත් දැකීම් හා පළපුරුද්ද වැඩි වෙනවා......අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා ..  ඒ මත ඔයාගේ ආදායම තීරණය වේවී...... සීමාවක් නැති ආදායමක්....................
   හොදයි.......... ඔයාට ටයිප් කරන්න පුලුවන්ද...............? එහෙනම් මෙන්න අවස්ථාවක් තියෙනවා......... මේ සයිට් එක සමහර මොබයිල් වලටත් වැඩ කරයි........ ශුවර් කරන්න නම් බෑ ..... ට්‍රයි කරලා බලන්න.........

මුලින්ම කියන්නම් සයිට් එකේ කරන්න තියෙන්නේ මොනවද.... කොහොමද වැඩ කරන්නේ ,කියලා ... 
ඔයාලා දැකලා තියෙනවාද සමහර සයිට් වලට ලොග් වෙද්දි පහල පොටෝ එකේ  දාලා තියෙනවා වගේ කෝඩ් එකක් අහනවා.....සමහර වෙලාවට ෆේස් බුක් එකෙත් අහනවා......... 
ඒ කෝඩ් හදන්නේ කොහොමද කියලා දන්නවාද.... ? ඒවා ටෙස්ට් කරන්නේ කොහොමද කියලා දන්නවාද....? හරි මම කියලා දෙන්නම්.... මේ සයිට් එකේ කරන්න තියෙන්නේ මේ කෝඩ් ටයිප් කරන්න........ ඒවා නිවැරදිද කියලා ටෙස්ට් කරන්න අපි වගේ අන්තර්ජාලය හරහා වැඩ කරන්න කැමති අයට දෙනවා.......ඒ හරහා ඒවාගේ නිවැරදිතාවය තහවුරු කරගන්නවා........  ඒවා ටයිප් කරන ප්‍රමාණය මත අපිට ගෙවීම් කරනවා........... 

මෙන්න සයිට් එක https://2captcha.com/ 

 හොඳයි ..... අපි දැන් බලමු මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිය...... උඩ දාලා තියෙන සයිට් එකේ නම උඩ ක්ලික් කරන්න..... එතකොට පහල තියෙන ආකාරයේ සයිට් එකක් ඔයාට එයි.........ඒ ඊතලයෙන් පෙන්වලා තියෙන තැන රෙජිස්ටර් {Register} බොත්තම ක්ලික් කරන්න.... 

 දැන් පහලින් දාලා තියෙන ආකාරයට පේජ් එකක් එයි....... ඒ පේජ් එකේ 
01 ඔයාගේ ජීමේල් ඇඩ්‍රස් එක දෙන්න..... 
02 මේ සයිට් එකට ඔයා දාන්න කැමති පාස්වඩ් එකක් දෙන්න.... {මතක තියාගන්න }
03 නැවතත් ඉහත ලබාදුන් පාස්වඩ් එකම දෙන්න 
04 හිස් කොටුව ක්ලික් කරන්න ... පහතින් දාලා තියෙන පොටෝ එකේ විදියට "හරි "ලකුණක් වැටිලා තියේවී.....{ඔයා රොබෝ කෙනෙක් නෙවෙයි කියලා තහවුරු කරගන්න තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ }
05 රෙජිස්ටර් ක්ලික් කරන්න...
හරි ........ඔයා ඉහත තොරතුරු නිවැරදිව සම්පූර්ණ කලා නම් ඔයාගේ ජීමේල් එකට පහත දාලා තියෙනවා වගේ මැසේජ් එකක් එයි.......... 


 හරි ......දැන් අපි වැඩ කරන විදිය බලමු ..... 

මුලින්ම සයිට් එකේ හෝම් පේජ් එකට එන්න . ඊට පස්සේ ලොග් ඉන්{log in}ක්ලික් කරන්න..

දැන් පහලින් දාලා තියෙන ආකාරයට  
  • මුලින්ම යා රෙජිස්ටර් වුණු ජීමේල් එක දෙන්න.
  • ඔයා ඉස්සෙල්ලා රෙජිස්ටර් වෙනකොට දීපු පාස්වඩ් එක මෙතනට දෙන්න . 
  • ඔයා රොබෝ කෙනෙක් නෙවෙයි කියලා පෙන්වන්න හිස් කොටුව ක්ලික් කරන්න. 
  • හරි ලකුණ වැටුනට පස්සේ SIGN IN ක්ලික් කරන්න.    
 පහල පොටෝ එක බලන්න....

 හරි......... දැන් ඔයාගේ අකවුන්ට් එකට ඇවිල්ලා තියේවී........... පහලින් දාලා තියෙන ආකාරයේ පේජ් එකක් ඔයාට ඇවිල්ලා තියේවී......... නම්බර් කරලා තියෙන විදියට පැහැදිලි කරලා දෙන්නම්........

01). ඔයා ටයිප් කරන ප්‍රමාණයට ඔයාට ලැබෙන මුදල් ශේෂය මෙතන තමයි සඳහන් වෙන්නේ....... 
02). ඔයා ටයිප් කරන ප්‍රමාණය තමයි මෙතනින් පෙන්වන්නේ... {කෝඩ් 1000ක් ටයිප් කලාම ඩොලර් 1$ ලැබෙනවා.. } 
03). මේ පෙන්වන තැන තමයි ඔයාට වැඩ ආරම්භ කරන{start} සහ නවත්වන බොත්තම තියෙන්නේ...ඔයාට වැඩ කරලා ඇති හිතෙනවා නම් stop කරලා දාන්න පුලුවන්.  ටයිප් කල ඒවාලැබෙන මුදල් ඔටෝ අකවුන්ට් එකට වැටෙනවා.. 
04). මෙතනින් ගිහින් තමයි ඔයා ටයිප් කරලා එකතු කරගත් සල්ලි ඔන්ලයින් බැංකු ගිනුමකට මාරු කරගන්නේ.....  
05). මෙතනට ගිහින් ඔයාගේ අකවුන්ට් එකේ විස්තර බලන්න පුලුවන්....  
06). මෙතන තමයි ටයිප් කරන්න තියෙන්නේ... 
07). මෙතන only normal තියෙන්න හරින්න.... කැමතිනම් වෙනස් කරගන්න පුලුවන් . අත්‍යවශ්‍ය නෑ....
08). මෙතන දිස්වෙන කෝඩ් එක තමයි අංක 06 න් සඳහන් කල තැන ටයිප් කරන්න තියෙන්නේ.... 
09). මේ පෙන්වලා තියෙන කොලපාට තීරුව තමයි ඔයාට ලැබෙන කාලය පෙන්වන්නේ..මේක ටික ටික අඩුවෙනවා.... ඉවරවෙන්න කලින් ටයිප් කරන්න . 
10). ඔයාට ලැබෙන කෝඩ් එකේ වටිනාකම මෙතන සඳහන් වෙනවා.... 
11). ඔයාට එක කෝඩ් එක පැහැදිලි මදිනම් මෙතන ක්ලික් කරන්න. එතකොට අලුත් එකක් ලැබෙනවා. 
12). කෝඩ් එක ටයිප් කලාට පස්සේ send {Enter} එන්ටර් කරන්න තියෙන්නේ මෙතනින්... 
13). ඔයා අකවුන්ට් එකට ලොග් උනාද කියලා දැනගන්න පුලුවන් මෙතනින්,... අකවුන්ට් එකට ලොග් උනාම Logout කියලා වැටිලා තියෙවි.... මේක්ලික් කලොත්  නැවතත් ඔයාට අකවුන්ට් කට ලොග් වෙලා ඉන්න වෙයි වැඩ කරන්න... වැඩ කරලා ඉවර වෙලා මේක ක්ලික් කරන්න.... 
  
හරි .......  මූලික වශයෙන් ඔය ටික තමයි කියන්න තියෙන්නේ.....මේ සයිට් එකෙන් සල්ලි ගන්න ආකාරය ගැන විස්තර ඉදිරියේදී පැහැදිලිවම කියලා දෙන්නම්. මේ සයිට් එක ගැන වැඩි විස්තර සුපිරි කොල්ලා මිලාන් ගේ සයිට් එකෙන් බලාපොරොත්තු වෙන්න.... 

වැඩි විස්තර දැනගන්න  
සුපිරි කොල්ලා මිලාන්ගේ පිටුවෙන්..........
ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය.. 



මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්.... 






No comments:

Post a Comment