දැන් ඔයාට කියලා දෙන්න යන්නේ කොහොමද අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කියලා..... ලංකාවේ අයට ඊ මනී , එහෙම නැත්නම් අන්තර්ජාල මුදල් කියන මාතෘකාව හරියට මැජික් වගේ..... සමහර අය විශ්වාස කරන්නේ නෑ........ ඕවා බොරු වෙන්න ඇති... ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි දෙන්නේ කොහොමද...? පිටරට අය විශ්වාස කරන්නේ කොහොමද....? අනික ඕවගේ වැඩ කරලා සල්ලි ගන්නත් බෑ..... කියලා හිතන පිරිසකුත් ඉන්නවා..... ඒත් ඔයාට තේරේවී මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා මාසයක් විතර යනකොට මේ ෆීල්ඩ් එකේ කොපමණ කට්ටිය ඉන්නවාද කියලා......ඔයාලා දන්නවාද....? දැනට ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් අන්තර්ජාල රැකියා වල නිරත වෙනවා.... අපේ ලංකාවේ සමහර අයට මේවා මැජික් වගේ උනාට කරන්න දෙයක් නෑ........තුන්වන ලෝකේ රටක් විදියට ඉන්නේ නැතුව ගොඩයමු අපි සේරම........
තව කාරණයක්...... ඊ මනී කරලා ලක්ෂ ගනණින් , කෝටි ගනණින් මුදල් උපයන්න පුලුවන් කියලා තැන තැන දාලා තියෙනවා..... ඔව් පුලුවන්...... හැබැයි ඒකට අත්දැකීම් හා පළපුරුද්ද කියන දේවල් තියෙන්න ඕන.......... මම කියලා දෙන්න යන්නේ මාසයකට ලක්ෂ ගනණින් , කෝටි ගනණින් මුදල් උපයන්නේ කොහොමද කියලා නෙවෙයි..... වැඩි වේලාවක් වැඩ නොකර කොහොමද අන්තර්ජාල රැකියාවක් කරලා කීයක් හරි වැඩිපුර අතට ගන්නේ කියලා...... හැබැයි කාලයක් යනකොට ඔයාට පුලුවන් අර කියන ලක්ෂ ගනණින් , කෝටි ගනණින් මුදල් උපයන්න ... ඔයාගේ දක්ෂතාවය මත...කාලයක් යනකොට ඔයාගේ දක්ෂතාවයන් වැඩි වෙනවා.... අත් දැකීම් හා පළපුරුද්ද වැඩි වෙනවා...... ඒ මත ඔයාගේ ආදායම තීරණය වේවී...... සීමාවක් නැති ආදායමක්...........දැන් කීයද ඔයාගේ ආදායම.... 20000ක් , 30000 ක් එහෙමත් නෑ...... සමහර අය 15000ක් විතර....සමහර අය එහෙමත් නෑ...... මම හරි නේද......
තව කාරණයක් ..... මේ දේවල් කියලා දෙන්න ඔයාගෙන් කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ....... අනික ඊ මනී කෝස් කරන්න යන්නත් එපා..... මමත් කළා.... ලොකු දෙයක් නම් ඉගෙනගත්තේ නෑ....... සල්ලි වියදම් කරන්න අවශ්‍ය නෑ........ නිකන්ම මේ සියලු දේවල් කියලා දෙන්නම්...... මගේ අත්දැකීම් ඔයාලත් සමඟ බෙදාගන්නම්..මේ දේවල් වලින් මට ලැබෙන ප්‍රතිලාභය තමයි මගේ අත්දැකීම් හා පළපුරුද්ද තවත් වැඩි වෙන එක..... ඒ කියන්නේ...... ඔයාලට තේරෙනවානේ...... මමත් ගොඩ ඔයාලත් ගොඩ.......
තවත් කාරණයක්..... මම මේ ෆීල්ඩ් එකට කවුරුවත් බලෙන් නම් ගන්නේ නෑ........ ඔයාලා තීරණය කරන්න.... මට කිසිම වුවමනාවක් නෑ කිසිම කෙනෙක් මේ ෆීල්ඩ් එකට බලෙන් ඇතුල් කරගන්න.... කවුරුත් අමාරුවේ දාන්නේත් නෑ.... සමහර අය කියනවානේ වැඩිපුර සල්ලි හොයන්න ගිහින් අතේ තියෙන එකත් නැති කරගන්න වෙනවා කියලා......ඒ ආයෝජනය කලොත්නේ..... එහෙම නොකර ගොඩයන්න පුලුවන් ක්‍රමත් මේ ෆීල්ඩ් එකේ තියෙනවා...... ඒ ඔයාගේ දක්ෂතාවය මත තමයි............ දවසට පොඩි වෙලාවක් වැඩ කරන්න තියෙන්නේ... කැමතිනම් දවසම..... කැමතිම වෙලාවක... ........... වෙන වැඩක් කරන ගමන් උනත් කරන්න පුලුවන්..........වැඩ කරලා ඇවිල්ලා ගෙදර නිදහසේ ඉන්න වෙලාවට.....ඔයා ෆේස්බුක්, ට්විටර්, වට්ස් ඇප් , වයිබර්, යූ ටියුබ් , වැනි දේවල් වලට දවසට භාවිතා කරන දත්ත {ඩේටා } ටිකක් මේ සඳහා වෙන් කරලා බලන්න.... හරියන්නේ නැත්නම් අතහැරලා දාන්න.... මේ වෙනකම් ඔයා දාලා තියෙන කාඩ් ප්‍රමාණය කොපමණද..... ? ඒ වෙනුවට ඩේටා ටිකක් වියදම් කරලා කීයක් හරි හොයා ගන්න බලන්න.....
හොඳයි............. දැන් මේ ෆීල්ඩ් එකට එන ඔයාට
සුදුසුකම් එහෙම තියෙනවා.ද....? සහතික එහෙම තියනවාද....? වයස කීයද....? පළපුරුද්ද තියෙනවාද....? මොනවද ඔයාට කරන්න පුලුවන්....? මොනවද ඔයාගේ දක්ෂතාවයන්...? කියලා මම ඇහුවොත් සමහර අයට මේ මොනවත් නැතුව ඇති.............. ඒත් මම ඔයාට කියනවා මේ සුදුසුකම් මොනවත් අදාල නෑ මේ ෆීල්ඩ් එකට............සහතික නම් කොහොමටවත් ඕනේ නෑ.........
මම මේ කියන දේවල් ඔයාට පැහැදිලිව තේරෙනවාද.....? අන්න ඒක තමයි තියෙන්න ඕන සුදුසුකම......
හොඳයි. දැන් කියන්නම් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම ගැන....
01). ආයෝජනය කරලා මුදල් උපයන්න{මුදල් අවශ්‍යයි... }
02). ආයෝජනය නොකර මුදල් උපයන්න{මුදල් අනවශ්‍යයි....}
හොදයි.... මේ දෙකෙන් වඩාත් කැමතිම කොයි ක්‍රමයටද............ දෙවෙනි ක්‍රමය හොඳයි වගේ නේද.....? ඒත් ඉක්මනින් ගොඩයන්න පලවෙනි ක්‍රමය හොඳයි... අවදානමක් ගන්න වෙනවා.... ........
අවදානමක් ගන්න වෙන ඒවා කරන්න යන්න ඕනේ නෑ.... මුලින්ම අවදානම නැති දේවල් වලින් පටන් ගනිමු...........
ආයෝජනය නොකර මුදල් උපයන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න..
වැඩි විස්තර දැනගන්න
සුපිරි කොල්ලා මිලාන්ගේ පිටුවෙන්..........
ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය..
මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ...
කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න
පුලුවන්....
No comments:
Post a Comment