!!!!!!! සාදරයෙන් පිලිගන්නවා ඔබව මෙම පිටුව වෙත....
පැමිණි ඔබට ස්තූතියි !!!!!!
පැමිණි ඔබට ස්තූතියි !!!!!!
Welcome to you..... Thank you came to this page ...
!!!!!! 2016 වසර ඔබ සැමට වාසනාවන්ත , සුභම සුභ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... !!!!!!
"ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? "
පහලින් දාලා තියෙන photos හොඳින් බලන්න. ඒවා බලන විට පිළිතුර ඔබටම වැටහේවී .
මේ පොටෝ ටික බලපු ඔයාට තීරණය කරන්න පුලුවන් . ඉහතින් අසා ඇති ප්‍රශ්නයට පිලිතුර මොකක්ද කියලා.
මේ පොටෝ ටික බලපු ඔයාට තීරණය කරන්න පුලුවන් . ඉහතින් අසා ඇති ප්‍රශ්නයට පිලිතුර මොකක්ද කියලා.
අන්තර්ජාලය හරහා මුදල්(E-money,ඊ මනී ) උපයන්න බලාපොරොත්තුවෙන් පැමිණි ඔබට කුතුහලයක් ඇති , ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද ? මාසයකට ලක්ෂ ගනණක් මුදල් උපයන්න පුලුවන් ? ඒ කොහොමද ? කවුද එච්චර දෙන්නේ...? කොහොමද එහෙම දෙන්නේ ? ඇයි එහෙම දෙන්නේ ? අපිටත් කරන්න පුලුවන්ද? පලවෙනි මාසයේ කීයක් විතර හොයන්න පුලුවන්ද ? කියලා ..... ඔය තියෙන්නේ ඊ මනී වලට එන අයගේ ජනප්‍රියම ප්‍රශ්න කිහිපයක්... මම වගකීමෙන් කියනවා නිවැරදි මඟපෙන්වීමක් නොමැතිව ඊ මනී වලට මුලින්ම එන ඔයාට පලවෙනි මාසයේම ලොකු ආදායමකට යන්න බෑ. සමහර විට මාස ගනණක් යනතුරුම කිසිම මුදලක් උපයාගන්න බැරිවේවි. ඊ මනී පාඨමාලාවක් කල මටත් පලවෙනි කෑෂ් අවුට් එක ගන්න මාස 5ක් ගියා....(පාඨමාලාවලටනම් බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නෑ.... අන්තර්ජාලය හරහාම 90% ක්ම තොරතුරු ගන්න පුලුවන් , ඉතිරිය ඉතින් අත්දැකීමෙන් තමයි. ) අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් . ලක්ෂ ගනණින් මුදල් උපයන්න පුලුවන් . ඒත් ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. අත්දැකීම් හා පලපුරුද්ද ලබාගන්න ඕන. අන්තර්ජාලය හරහා මුදල් උපයන්න එන ඔයාට මුලින්ම කියන්න ඕනේ මේ හරහා සල්ලි හොයන්න , සාර්ථකත්වයට පත්වෙන්න නම් කාලයක් යනවා . අත්දැකීම් හා පලපුරුද්ද නම් අනිවාර්‍යයයි...
අසාමාන්‍ය කැපකිරීම +අසාමාන්‍ය උත්සාහය = විශිෂ්ට ප්‍රතිඵලය
ඔය තියෙන්නේ සල්ලි ගත්ත පේමන්ට් පෘප් එකක් {විශේෂයෙන් කියන්න ඕනේ මේ මුදල් අරගෙන තියෙන්නේ PTC එහෙම නැත්නම් paid to click sites {ඇඩ් බලන සයිට් - view ads sites }වලින් ගත්ත ඒවාගේ විස්තරයි. PTC sites කියන්නේ අන්තර්ජාල මුදල් වල පෙර පාසල් මට්ටම කියලා හැඳුන්වූවත් වරදක් නෑ...ඔබම සිතා බලන්න ....PTC sites වලින් මේ තරම් උපයන්න පුලුවන් නම් මීට වඩා standard මට්ටමේ ඒවා හරහා ඉපයිය හැකි මුදල් ප්‍රමාණය............ }
ඕනම දෙයක් කරන්න යනවානම් ඒ දේ පිලිබඳව පලපුරුද්ද හා අත්දැකීම් නැතුව කිසිම කෙනෙක් කරන්නේ නෑ ... {මෝඩයෝ ඇරෙන්න} මේකත් එහෙම තමයි. අත්දැකීම් හා පලපුරුද්ද නැතුවනම් කරන්න අමාරුයි.. ලොකුවට අන්තර්ජාලය හරහා ලොකු ආදායමක් ගන්න පුලුවන් කියලා තැන තැන දාලා තිබුනාට ඒ පිලිබදව අධ්‍යයනය කරන්නේ නැතුව නම් කරන්න යන්න එපා. ඊ මනී කරන්න එන ඔයාලට අත්දැකීම් නම් නැතුව ඇති... කරලා අසාර්ථක වුනු අයත් ඇති.. මේ උත්සාහය ඊ මනී කරන අපේ අත්දැකීම් ඔයාලා සමඟ බෙදා හදාගන්නයි.... එහෙනම් අපි බලමු කොහොමද අන්තර්ජාලය හරහා ආදායමක් උපයා ගන්නේ කියලා.... ඔයාගේ උත්සාහය මත ඔයාට සීමාවක් නැති ආදායමකට යන්න පුලුවන්..මේ දාලා තියෙන දේවල් හොඳින් කියවන්න කියලා ඉල්ලා සිටිනවා.... වැඩි විස්තර දැනගන්න
සුපිරි කොල්ලා මිලාන්ගේ පිටුවෙන්..........
ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය..
මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ...
කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න
පුලුවන්....
......ස්තූතියි ......
අන්තර්ජාලය හරහා මුදල් උපයන්න එන ඔයාට සරලව හා පැහැදිලිව ඉගෙනගන්න පුලුවන් වන ආකාරයට මෙම වෙබ් අඩවිය සකසා ඇත. හොඳයි. අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් උපයන්න එන ඔබට එහෙමත් නැත්නම් ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම් මොනවද කියලා....මෙතනින් ගිහින් බලන්න click here :-ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම්
"ඇත්තටම
අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයට විසඳුම කලින් දාපු
පොස්ට් එකෙන් පැහැදිලි වෙන්න ඇති ...ඒ ගැන දන්නේ නැත්නම් මෙතනින් ගිහින්
බලන්න click here :- අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද..?
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් අවශ්‍ය මූලිකම සුදුසුකම් මොනවාද කියලා දන්නවාද.....? බලන්නකෝ පුදුම හිතෙයි....... මෙතනින් ගිහින් බලන්න click here :- ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම්
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් අවශ්‍ය මූලිකම සුදුසුකම් මොනවාද කියලා දන්නවාද.....? බලන්නකෝ පුදුම හිතෙයි....... මෙතනින් ගිහින් බලන්න click here :- ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම්





